මේ මා හඬවලා
මේ මා හඬවලා හැරදා වෙන්වීලාමට අදහන්න බෑ තාම මේ වේදනා
දුන්නේ කවුරුන්ද ඔයාමද කියා //
සිහින මා හදේහී ගොඩ ගැහිලා
මතක රැස් කළා මා කඳුලට වෙලා
පාළුව දැනේ මේ මතකේ කතාවේ
සෙනෙහේ නිමයි මේ කඳුළැල් උනන්නේ
ආදරෙයි මා දිවිතෙක් සදා සෙනෙහේ පැතුම් විකීලා
මේ මා හඬවලා හැරදා වෙන්වීලා
අඳුර අතරේ මාව තවලා
ඔබ ගියත් ඔහු වෙතට ඇදිලා
තාම සිහිවෙයි ඒ අතීතේ
මියෙන තුරු මා ආදරෙයි
මේ මා හඬවලා.................
To Download mp3 click here
ගායනය - පේෂල