Pages - Menu

Earn Money Online

Showing posts with label U. Show all posts
Showing posts with label U. Show all posts

Saturday, October 20, 2012

Unu Kandulak wee dase - Shashika Nisansala

උණු කඳුලක් වී දෑසේ


උණු කඳුලක් වී දෑසේ 
ඇයි ඉන්නේ හොර රහසේ
හැඬුවාම දනුනාද මගෙ ආදරේ //

හද වේදනාවෙන් වැළපෙයි අනේ
ඔබ තාම දන්නෑ මගෙ ආදරේ

කුළුදුල් ආලේ රසකලේමී
ළමැදේ හංගා ගුලි කලේමි
සරසවි උයනේ හැන්ගීලා
පෙම් කල සිහිනේ බොඳවීලා
වෙන හදකට ඔබ පෙම් බැඳලා

උණු කඳුලක් වී දෑසේ...............


ඔබ නම් නෑ මට තව අයිතී
අදහන්නේ නෑ හිත ගලතී
මගෙ මිතුරිය හා ඉගිලීල
ඔබ යයි මා නෙතු රවටාලා
ඉකි ගසනා හද හඬවාලා


උණු කඳුලක් වී දෑසේ................//


To Download mp3 click here

ගායනය - ශෂිකා නිසංසල

Friday, March 23, 2012

Unuhuma madi Wage Nam - Tehan Perera

උණුහුම මදි වගෙ නම්




උණුහුම මදි වගෙ නම්
උණු කඳුලක දැවටෙන්නම්
හදවත ගැහෙන සරින් මා නැළවෙන්නම්
මට නිදිමත වෙනකම්
තුරුලේ හැංගෙන්නම්
දෑඟිලි නළල පුරා සිතුවම් අඳිමින්
හිරිවැටුනු මගෙ දෙතොලෙ සීතල නැති කරලා
හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා
හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා
කුළුදුල් හැඟුමේ රස දී

මට නිදිමත වෙන්නෑ
කිමදෝ මම දන්නෑ
ඔබ ළඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ
යන්නට දෙන්නට බෑ
අද නම් තනිවනු බෑ

තුරුලේ මියැදෙන්නට මට අවසර නම්


හිරිවැටුනු මගෙ දෙතොලෙ ...............


To Download The mp3 click here.






ගායනය : ටෙහාන් පෙරේරා
පද රචනය :
සංගීතය :

Followers