Pages - Menu

Earn Money Online

Showing posts with label Poorna Sachintha. Show all posts
Showing posts with label Poorna Sachintha. Show all posts

Monday, January 30, 2012

Pathu Senehe Sya Ru - Poorna Sachintha & Kushani

පැතු සෙනෙහේ සේයා රූ



පැතු සෙනෙහේ සේයා රූ මහදේ තියා
ඇඳි සිතුවම් හොරැහින් මා ළඟටම තුරුල් වෙලා
හිත පතුලට උණුසුම් සුසුමක් ඇවිදින් සොයා
ඒ සෙනෙහේ තාමත් නෑ හීනයක්‌ වෙලා

කෝලම් කරන් ආවත් හිත යට ගුලි වෙමින්
මිමිනුව වදන් මතකද නිල් අහසට තරම්
නොනිදා නෙතේ නවතී නම්
හිත ඈතින් ඈතට ආවම ලං වෙලා
අපේ හීනෙන් හීනෙට පාටක් ගෑවිලා

මායම් හිතේ ආදර හැඟුමන් තවරමින්
හුස්මක් දුරින් නැවතුනු හැටි පුදුමයි ඉතිං
රැඳෙනා හිතේ සුසුමක් තරම්
සංසාරේම හුරු ඒ සුසුමේ පැටලිලා
මගේ ජීවිත ගමනට ඔය නෙතු ඉඟි කළා

පැතු සෙනෙහේ සේයා රූ................



To Download The mp3 click here.



ගායනය - පුර්ණ සචින්ත
පද රචනය -  රචිතා වකිස්ට
සංගීතය - තිලින රුහුනගේ

Followers