Pages - Menu

Earn Money Online

Showing posts with label Jagath Wickramasingha. Show all posts
Showing posts with label Jagath Wickramasingha. Show all posts

Wednesday, February 15, 2012

Obe Sina Langa - Jagath Wickramasingha

ඔබේ සිනා ලඟ



ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමි  ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ //

කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා

ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා


ඔබේ සිනා ලඟ........................... //



To Download The mp3 click here.






ගායනය:  ජගත් වික්‍රමසිංහ
සංගීතය:  ජගත් වික්‍රමසිංහ
පද රචනය:  දේශාංජලී වික්‍රමසිංහ

Followers