මතුදාක කාසී නිසා
කරකාර බන්දන් ඔයා
මගෙ සෙනෙහස ඔබ ඉදිරියෙ රඟපා
නැටු වන්නම් ඔබ නොදනී කිසිදා //
රූරා වැටෙනා මහ වැස්සක මම තෙමිලා උන්නා
සිත මා රවටා හැකි හැම දේ මම දෑතට ගත්තා
අපෙ හරහට උන් ඒ තරු ගලපා
ඔබ කැන්දන් මම යන්නෙමි මතුදා
මතුදාක කාසී නිසා ..............
නොකැඩී ගලනා දුක් සංසාරේ පැටලී වෙලිලා
දිවුරා කිව්වා ඔබ වෙනුවෙන් මගෙ ජීවිතේ කියා
මගෙ පිනකට ඔබ මට දැන් ලැබිලා
අග හිඟ කම් දැන් යන්නේ පියඹා
මතුදාක කාසී නිසා.............. //
To Download The mp3 click here.
ගායනය : ජලින්ද කරුණාරත්න
පද රචනය : මනුරංග විජේසේකර & Daddy
සංගීතය :චරිත අත්තලගේ & Daddy