වරදක් කලත්
වරදක් කලත් හිතකින් නොවේ
රිදවන්නේ පළිගන්නේ ඇයි
ඔබමෙන් ඇයත් ඇය මෙන් ඔබත්
මට මාගේ ඇස්දෙක වගේ //
ඔබේ ගිනි නිවා ඇගේ හිත දවා
අප එක් වෙලා කුමටදෝ //
වෙනසක් නොවී මගේ හිස් අතින්
පිසලන්නේ කොයි කඳුලුදෝ
වරදක් කලත්.....................
අසරණ ඔබයි තනිවුන ඇයයි
මට සාප කර යාවිදෝ//
ඔබෙ ලෝකයෙන් ඇගේ ලෝකයෙන්
සමුගන්න සිදු වේවිදෝ
වරදක් කලත්…...................
To Download mp3 click here
ගායනය :- සනත් නන්දසිරි
පද රචනය:-
සංගීතය -
වස්සානයට අත වනලා
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්‍යානයක කෙළවරට වී
ඔබ ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන්
මං ගාවින්ම උණුහුම නොදී //
හාදු දෙන වැස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලටම වී
ඔබේ ඇස් අස්සේ මං මාව දැක්කේ
සංසාරයම මම නුඹගෙ වී
තව ඈතින් ඉඳන් ඉන්නවද රත්තරන
්සංසාරයම මෙය මට නොදී
වස්සානයට අත වනලා...............
වැට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හැංගෙමුද උණුහුමට වී
සමනල්ලු පස්සේ දුව පැනපු කාලේ
දැන් මට දෙන්න නුඹ මගෙම වී
ඇයි ඈතින් ඉඳන් ඔය තරම් රත්තරන්
මං ආවොත්ද නුඹ මට හිමි
වස්සානයට අත වනලා...............
To Download mp3 click here.
ගායනය : උමාරා
පද රචනය :
සංගීතය :
වැව්තලේ
වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ
වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ
වැලපෙන්න බෑ මට තව ඉතින්...
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්
මං දෙසත් බලා
යනවද දුටුවෙ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබඳී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නෑ මියෙන තුරා
හිත ඇතිකමක හැටී
මෝදු වී හිඳී තනියට තරු රැසක් හිඳී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා කැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී....
වැව්තලේ.........
To Download The mp3 click here.
ගායනය - ප්‍රිහාන් මඩප්පුලි
පද රචනය - කැලුම් ශ්‍රීමාල්
සංගීතය - ප්‍රිහාන් & කේෂාන්