Pages - Menu

Earn Money Online

Showing posts with label Somathilaka Jayamaha. Show all posts
Showing posts with label Somathilaka Jayamaha. Show all posts

Sunday, March 25, 2012

Nuga Sewanak Se - Somathilaka Jayamaha

නුග සෙවනක්







නුග සෙවනක් සේ ඔබට
සෙවන සදන්නම් ලඳුනි
මද පවනක් සේ ඔබට
සිසිල සදන්නම් ලඳුනි //

ගංගාවකි මා සුනිමල්
පවසට ඉන් පැන් ලබන්න //

මල් සුවඳකි මා මනකල්
ඒ සුවඳින් සුවඳ වන්න

නුග සෙවනක් සේ.......


සද පහනකි මා නිකැලැල්
අඳුරට ඉන් එලීය ගන්න //
ඔරුවක් වෙමි මම හැමකල්

දිවි සයුරෙන් එතෙර වන්න


නුග සෙවනක් සේ....... //



To Download mp3 click here


ගායනය - සෝමතිලක ජයමහ
පද රචනය -
සංගීතය -

Wednesday, March 7, 2012

Oba Malak wela - Somathilaka Jayamaha

ඔබ මලක් වෙලා




ඔබ මලක් වෙලා වන අරනේ පිපේවී
මා සුළං රැලක් වී ඔබ පිස හමාවී
පුර සඳක් වෙලා ඔබ අහසේ දිලේවී
මා ගඟක් වෙලා සඳ එළියේ ගලාවී

සුළඟ වෙසින් මා එන කල
ඔබේ සුවඳ සෑහේ මට
මල් මුව රද ඔබ සමඟයි
මලේ සුවඳ මා අසලයි

ඔබ මලක් වෙලා..........//

ගඟක් වෙලා මා යන කල
ඔබේ එළිය සෑහේ මට
පුර හද නිළඹර සමඟයි
සඳේ එළිය මා අසලයි


ඔබ මලක් වෙලා........ //


To Download mp3 click here


ගායනය - සෝමතිලක ජයමහ
පද රචනය -
සංගීතය -

Followers