Pages - Menu

Earn Money Online

Showing posts with label Shihan Mihiranga. Show all posts
Showing posts with label Shihan Mihiranga. Show all posts

Friday, March 9, 2012

E Sonduru Samanal Wiye - Shihan Mihiranga

ඒ සොඳුරු සමනල් වියේ




ඒ සොඳුරු සමනල් වියේ 
පිය නැගුව ඒ මාවතේ
සුවඳයි ඔබේ ආදරේ 
සුවඳයි ඔබේ ආදරේ

හිනැහෙන්න සෙව්වන්දියේ
හිනැහෙන්න සෙව්වන්දියේ


කියන්න ඔබ 
ඇයි  මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ  //


ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //


සුදු රෝස දවටා අද මනාලියක් වී ඔබ හරි ලස්සනයි
මගෙ නෙතු ළග කිසිදා නොරැදුණු
කඳුලක් අද ඔබ දැක මගේ හිත පාරයි

හිනැහෙන්න සෙව්වන්දියේ 

හිනැහෙන්න සෙව්වන්දියේ 



කියන්න ඔබ  ඇයි  මා හැර යන්නේ
මට දරන්න බෑ නුඹ ඇයි මා හඬවන්නේ  //


ඔය නිල් නෙතු ඇයි අද මා දෙස නොබලන්නේ //

මළ හිරු බැස යන යාමේ සමුදෙන්නද ඔබ මේ සැරසෙන්නේ
ඔබේ සෙනේ කිසිදා මා අත් හරිනා බව සිත නෑ පිළිගන්නේ


හිනැහෙන්න සෙව්වන්දියේ //


ඒ සොඳුරු සමනල් වියේ............... 



To Download The mp3 click here.



ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය :
සංගීතය :

Sunday, February 26, 2012

Perada Mawu Sina - Shihan Mihiranga

පෙරදා මැවූ සිනා



පෙරදා මැවූ සිනා
සැඟවී කොහේ ගියාදෝ
ඔබ ළඟින් උන්නු කාලේ
සුන්දරයි ජීවිතේ
පෙරදා ‍මැවූ සිනා //

මේ සීත පවනැල්ලේ
සිත සීතලෙන් ගැහෙන්නේ
මල් නොපිපෙනා වසන්තේ
උණුසුම් හැඟුම් සිර වී
ඔබගේ සෙනේ මවෙතින් මීදී
ලතවේවි නම් මේ ජීවිතේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ

පෙරදා මැවූ සිනා...........//

මේ නීල තරු ගොල්ලේ
සඳ පාළුවෙන් සරන්නේ
රෑ කළුවරේ ගිලෙන්නේ
සිහිනේ දසුන් බොඳවී
ඔබගේ රුවින් ස්වරයෙන් මිදී
ගොළුවේවි නම් මේ ආදරේ
නොපිපෙන්න හිරු ආයේ
කිසිදා මෙසේ
පෙරදා මැවූ සිනා...............//


To Download The mp3 click here.






ගායනය : ශිහාන් මිහිරංග
පද රචනය : නිලාර් එන්. කාසිම්
සංගීතය : මහේෂ් දෙනිපිටිය

Thursday, February 16, 2012

Ada Thaniyen Ma - Shihan Mihiranga

අද තනියෙන් මා



අද තනියෙන් මා හඬන්නේ නෑ මා 
මා දමා ඈ ගියා කියා මා දමා
සිත දුක් දෙන් නෑ අද මට තනි නෑ
ඔබ නෑ කියා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා

පලුව වී අද මගේ හඩවන් නෑ ජීවිතේ// 

ඔබ දන්නෑ  
අද මා ඔබේ නමින් තනි වෙන්නෑ 

අද තනියෙන් මා...................

සිත හැඟුමන් වේදනා
මට නොකියා පවුනා //
ඔබ නෑතිදා
මා ලඟින් මා සිතින් ඔබ ගියා කියා



අද තනියෙන් මා..................

තරු නෙතු කී ඒ කතා අද රහසේ සැඟවිලා //
ඔබ ගිය දා
මා හඬවා මට නොකියා මා දමා


To Download The mp3 click here.






ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - ශිහාන් මිහිරංග
සංගීතය - ශිහාන් මිහිරංග

Monday, January 30, 2012

Hathara Kendare - Shihan Mihiranga

හතර කේන්දරේ පාලු කියලා



හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදී
දැනුනේ නෑ මට නම් පාලූ
ග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදී
මට නම් නෑ ඔබේ අඩු පාළු

මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලා
භවයේ සැරිසරා එක්වෙලා
පෙම් දිවි සටනේ නොයමී පැරදිලා
මම නුඹ ගත්තෙමි දිවුරා

දුර අහසේ තාරකා ඇයිදෝ නුඹව තනි කරලා //
මල් වැල් ගොතා ඔබේ දෙවුරේ හොවා
රැක ගන්නේ මගේ ප්‍රාණයෙන්
ග්‍රහදොස් මකා මා ප්‍රේමයේ දොවා
නුඹ ඉන්නේ සදා මා ලඟින්

හතර කේන්දරේ පාලුයි කියලා..................

පින් පෙත් පුරණා සදනා ලෝකයක්
දැක්කා නුඹගේ දෑසේ මා
එක්වී ගෙවනා හැම මොහොතක් පාසා
නුඹගේ තුරුලේ හිඳීමී මා





To Download The mp3 click here.










ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය -  මනුරංග විජේසේකර
සංගීතය - චරිත අතලගේ

Wednesday, January 25, 2012

Me as diha balan - (මේ ඇස් දිහා බලන්)

මේ ඇස් දිහා බලන් -  Shihan Mihiranga   

මේ ඇස් දිහා බලන්
දැන් වත් කියන්න මගේ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා....
දැන් වත් කියන්න මගේ රත්තරන්

පැහැදුල් නුවන් දල්වා මා දෙසට පා කරලා
හද ගැස්ම මග නවතා දෙහදක් ගොළුව උන්නා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් .......

කඳුලැල් නෙතින් පලවා පැතුමන් සිතේ තනි බින්ඳා
සිල් ගත්තු සිත සඟවා ඔබේ දෑත වෙත අත පෑවා
ඔබේ සෙනෙහෙ මග රැඳුනේ ඇයි සංසාරයේ
මේ බවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ.....
දැන් වත් කියන්න මගේ රත්තරන්

මේ ඇස් දිහා බලන් .......



To Download mp3 click here.


ගායනය - ශිහාන් මිහිරංග
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීශ් වැන්දබෝන







Followers