Pages - Menu

Earn Money Online

Showing posts with label Milton Mallawaarachchi. Show all posts
Showing posts with label Milton Mallawaarachchi. Show all posts

Saturday, March 10, 2012

Me Mai Gaha Yata - Milton Mallawaarachchi

මේ මැයි ගහ යට





මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ මැයි මල් පිපී පිපි

අපට හෙවන දුන්නා
අපට හෙවන දුන්නා


මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහිපොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ

වැහිපොද සේ නෙතු කඳුළු සැලේ
වැහිපොද සේ නෙතු කඳුළු සැලේ


වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමණයි

මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ
මැයි ගස් සෙවනේ අඳුරු පෙතේ



මේ මැයි ගහ...........................



To Download mp3 click here.


ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -

Thursday, February 23, 2012

Kandu Para Atha Aine - Milton Mallawaarachci

කඳු පාර ඈත අයිනේ



කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා
//

යාළු වී දෙවටේ එදා
කී කතා අසා //
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා


කඳු පාර ඈත අයිනේ................


ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා //
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා



කඳු පාර ඈත අයිනේ................



To Download mp3 click here.



Remake by Sanka Dineth
To Download the Remake Click Here







ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -

Monday, January 30, 2012

Sadi Ran Abaranin - Milton Mallawaarachchi

සැදී රන් අබරනෙන්  



සැදී රන් අබරනෙන් රිදී සළුපිලි දරා
නැගී රිය පෙරහරෙන් පැතු පෙම් ලොව දවා
මනාලිය වී ලඳේ ගියත් ඔබ ඔහු කරා
මගේ හදවත ඔබෙයි මගේ දිවි ඇති තුරා

අදින් පසු සිත ඔබේ
අහිමි වන බව දනිම්
යලිදු අප දිවි තුරා
නොයෙන බව යලි දනිම්
නොයෙන බව යලි දනිම්

සැදී රන් අබරනෙන්................

ඔබෙන් ලද සෙනෙහසේ
සුවය නිති වවිඳින්නම්
සසර මතු බවෙක හෝ
සුරත ඔබෙ පතන්නම්
සුරත ඔබෙ පතන්නම්

සැදී රන් අබරනෙන්................



To Download mp3 click here.


To Download the Remake Click Here






ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - 
සංගීතය -  ක්ලැරන්ස් විජේවර්ධන










Followers