Pages - Menu

Earn Money Online

Showing posts with label Clarence Wijewardena. Show all posts
Showing posts with label Clarence Wijewardena. Show all posts

Monday, June 11, 2012

Sithe Susum niwana Gayana - Clarence Wijewardena & Jackson Anthony

සිතේ සුසුම් නිවනා ගායනා



සිතේ සුසුම් නිවනා ගායනා
ඔබෙ සවන් සොයා සැණෙකින් පාවෙනා
මැදියම් රැයේ රැඟුමන් රඟා
මතක ලෝකේ වේදනා අමතක කළා //

නැවුම් ගීයක් සිතට එන්නේ
රස විඳින්නයි අප ගයන්නේ
අසිරි ලෝකේ සුරපුරක් වේ

මතක ලෝකේ දුක් නිමාවේ


සිතේ සුසුම් නිවනා.............


යොවුන් විය නෑ නිති රැඳෙන්නේ
නොසිතු විලසින් ඉගිල යන්නේ
දිමුතු පහනක් සේ උදාවේ

අඳුරුවී එය නිවී යන්නේ


සිතේ සුසුම් නිවනා.................



To Download mp3 click here


Remake by Sanka Dineth
To download the remake click here




ගායනය - ක්ලැරන්ස් විජේවර්දන & ජැක්සන් ඇන්තනී
පද රචනය -
සංගීතය - 

Tuesday, February 7, 2012

Rahase Handana - Clarence Wijewardena

රහසේ හඬනා



රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරැ සේ
තනි වී තැවෙනා පෙම් සුසුම් //

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරැ වේදනා

රහසේ හඩනා අප හැඟුම්//

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරැදු ලෙසින් බැදී
ආදරයේ රස මියුරැ වේදනා..

රහසේ හඩනා අප හැඟුම්//



To Download The Original MP3 click here.


To Download the Remake Click Here




ගායනය - ක්ලැරන්ස් විජේවර්දන
පද රචනය -
සංගීතය -




Followers