Pages - Menu

Earn Money Online

Tuesday, February 7, 2012

Rahase Handana - Clarence Wijewardena

රහසේ හඬනා



රහසේ හඬනා අප හැඟුම්
ලොව නෑ දන්නේ අප පැතුම්
ලා සඳු පායනා රැයේ
දිලි සේ තරැ සේ
තනි වී තැවෙනා පෙම් සුසුම් //

හිරිමල් වයසේ සෙනෙහෙන් බැඳී එදා
මතකේ නොමියේ ඔබ මා සිතින් සදා
ආදරයේ රස මියුරැ වේදනා

රහසේ හඩනා අප හැඟුම්//

සඳ රෑ සිහිනේ සෙවනැල්ල සේ වෙලී
ඉමු අපි සොඳුරේ සුපුරැදු ලෙසින් බැදී
ආදරයේ රස මියුරැ වේදනා..

රහසේ හඩනා අප හැඟුම්//



To Download The Original MP3 click here.


To Download the Remake Click Here




ගායනය - ක්ලැරන්ස් විජේවර්දන
පද රචනය -
සංගීතය -




No comments:

Post a Comment

Followers