ශුන්ගාර ගීතේ මිහිර වින්දා
දුර ඈත කන්දේ නෙතු රන්දා
ඉදුනීල දෑසේ දල්වා තිබුනාද මන්දා
නොකියූව රහසේ රස හන්ගා
ළග ඉන්න පුලුවන්ද
ආයේ දවසක් රහසේම හමුවෙලා
කිමිදෙන්න පුලුවන්ද දෑසේ
ආයෙත් පහසේ ළං වෙලා //
ඒ මුවග මදහාසේ ඉඟියක්ද මට පෑවේ
ඔබේ ආදරේ මාගේ සිත ඉල්ලා
තනිවෙන්න බෑ සිතේ හිත හඬනවා
සුළඟේ වෙලීලා මං ආවා
හමුවෙන්න ඕනි මයි
ඇයිද ඉන්නේ හැංගිලා
සනසන්න මා සදා රූබරියේ
පෙරුමන් පුරා සදා මා ඉන්නවා
ඔබ මාගෙමයි නේද ආදරෙයි නේද
දිවිපුරා අහනවා
ළග ඉන්න පුලුවන්ද ..............
ශුන්ගාර ගීතේ.....................
ළග ඉන්න පුලුවන්ද............////
To Download The mp3 click here.
ගායනය : චින්තක මලිත්
පද රචනය :
සංගීතය :
No comments:
Post a Comment