Pages - Menu

Earn Money Online

Tuesday, February 14, 2012

Sanda Pini Diye - Rukantha Gunathilaka

සඳ පිනි දියේ



සඳ පිනි දියේ හිම කුමරියේ
ජීවිත කැලේ පිපි මල් වැලේ  //
මා හා බැඳී ගිනි කාෂ්ටකේ
කඳු හෙල් දිගේ සැඩ මාරුතේ
ඔබ හමා යනවා අපි හමා යනවා

නෙතින් ගලනා කඳුළු වැල් ගංගාවෝ
සවිය දෙනවා පරදන්න මායාවෝ
මල් රොනින් මලින් පිරී
දිනෙන් දිනේ ගෙවේ

ආදරේ සදා සුසුම් නොවේ


සඳ පිනි දියේ.....................


මෙලෝ වසනා තුරා ලඟ මා ඉන්නම්
කඳුලු පිසදා ඔබව සනහා ලන්නම්
ආදරේ හිනා වෙවී ආදරේ හඬයි

ජීවිතේ කා හටත් ඔහොමයි

සඳ පිනි දියේ.....................


To Download The mp3 click here.






ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක
පද රචනය: ධර්මසිරි ගමගේ

No comments:

Post a Comment

Followers