Pages - Menu

Earn Money Online

Tuesday, February 7, 2012

Adaraya Sundara Waradaki - Karunarathna Divulgane

ආදරය සුන්දර වරදකි



ආදරය සුන්දර වරදකි
කිසිදා සමාවක්‌ නම් නැති
මට පෙන්නලා ආලේ හැටි
නුඹ දුන්නු දුක හොඳටම ඇති //

ඉඳුවර නුවන් දෑලේ වැටී පෑහී
දැහැනේ වෙලී උන්මාද වූයේ මා
වෙනකෙකු දිහා බැලුමට යළී
මට නෙත් නැතැයි කෙඳිරුවේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි............

පුළුලුර තලා වීණා බඳින් දැවටී
රතැඟිලි බැඳී නින්නාදයේ අනුරා
හද ස්‌වර තලා කම්පිත වෙවී
මට මා පවා නැති කලේ කවුරුන්දෝ

ආදරය සුන්දර වරදකි............



To Download The mp3 click here.


ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය -
සංගීතය -  

No comments:

Post a Comment

Followers