Pages - Menu

Earn Money Online

Sunday, February 12, 2012

Sihinaya Tharam - Kasun Kalhara Ft Prathibha prabha

සිහිනයට තරම් 


සිහිනයට තරම් තටු නෑ මට නම්
පියඹන්න අරන් නුඹ අහසේ
ආදරය තරම් සියුමැලි මනරම්
සිහිනයක් තියේවිද ලෝකේ

කඳු හිස් මුදුන් කර
තරු ලකුනු වැටෙනා අතර
සිත නුඹම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි
ලොව නිදනා අතර


සයුරක් වී වැතිර
නුඹ සරලි නගනා අතර
කිරි සිනා ගඟත් මියුරු
ලොකෙන් අරං යයි
ඉන්නවාද ඇහැර


සිහිනයට තරම්........



කඳුලක් ලඟට දුර
තව දුරස් කලේ නුඹය
වැහි ඇල්ලක් වගේ
සොඳුරු සිහිලක් ගෙනා මට
ජීවිතයේ කතර


සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරූ සසර
නුඹ සදකි
රුවන් කුමුදු යායක්
පුබුදු කර මා හද කල සුවඳ



සිහිනයට තරම් ........





ගායනය - කසුන් කල්හාර
පද රචනය -
සංගීතය -  


No comments:

Post a Comment

Followers