Pages - Menu

Earn Money Online

Tuesday, February 14, 2012

Camelia Mal Suwandata - Kithsiri Jayasekara

කැමීලියා මල් සුවඳට



කැමීලියා මල් සුවඳට
සඳ කෙමි මත පා තිය තිය //

මගේ කුටියේ කවුළු දොරින්

නිදි බින්ද දෑස ඒ ඔබමද
සින්ඩරෙල්ලා ............. //

සකුණ ගීය සැඟවී යන
පළා පැහැයෙ අළු තවරා //
සැන්දෑ අඳුර ගේන පවන

වගේ සියුම් සරින්
ඈත එපිටින් හදට වඩින්
සින්ඩරෙල්ලා 

කැමීලියා මල් ............


සුසුදු හංස පියාපතින්
ගෙත්තම් කොට නිමවා //
ඇන්ද සිනිදු සේද සළුව

වළාකුලෙන් අතුරා
යන්න ගියේ බිය හිතිලද
සින්ඩරෙල්ලා 



To Download The mp3 click here.







ගායනය - කිත්සිරි ජයසේකර
පද රචනය -
සංගීතය -



No comments:

Post a Comment

Followers