Pages - Menu

Earn Money Online

Thursday, February 9, 2012

Reta Mang - Romesh ft Jithmi

රෑට මං සිහිනෙන් ඇවිදින්

රෑට මං සිහිනෙන් ඇවිදින් රහසක් කියන්නම්
ආදරේ දෝතින් ගෙනවිත් ඔබ හට පුදන්නම්
නින්දේම සැමදා ඉන්නම් ඔබ ළඟ ඉඳී නම්
පාට ගෑ ගීතයේ දෙතොල් මල් සිඹින්නම් //

මේ ප්‍රේම පාරේ පිය මැන්න අපි දෙන්නා
සිහිනේ සදාදී ඔය තුරුලෙ මං උන්නා
රෑ මල් නෙලාලා වරලේ ගසාලා
නිල් අහසෙ ඔබ එක්ක පියඹා ගියා මං

රෑට මං සිහිනෙන් ඇවිදින්..................

පිණිබාන යාමේ මල් යායේ රොන් ගන්නා
බඹරා ඔයා නම් මල වාගෙ මම ඉන්නම්
මේ පෙම් කතාවෙ බඹරිදු තමා මං
මේ යායේ පෙම් කුසුම සැමදා මගේ නම්

රෑට මං සිහිනෙන් ඇවිදින්..................


To Download The mp3 click here.






ගායනය - රොමේෂ් & ජිත්මි
පද රචනය - නන්දන වික්‍රමගේ
සංගීතය -රොමේෂ් සුගතපාල





No comments:

Post a Comment

Followers