Pages - Menu

Earn Money Online

Wednesday, February 8, 2012

Ale Soyala - Ashanthi

ආලේ සොයාලා  

ආලේ සොයාලා.. ගියා මා..පියාඹා..
හදවතටත් එබිකම් කළා මා..
ඔබ කිසිවක් තව නෑ කියාලා..
ආලේ සොයාලා.. ගියා මා..පියාඹා..

මා ඔබගේ සිත ගාව හැමදෑම සිටියාද..
ඔබ සිතුවේ මා ගැනද මා නොදන්නේ..
හිනැහී මා බැලුවාට සිත ඇතුලේ සිතුවිලිද..
කා ගැනද මොනවාද මා නොදන්නේ..
යන්තම් රහසින් බල බලා මට දෑසින් ඉඟි කලා..
තේරුම් ගන්නට බැරිවෙලා මා හිත නැවතිලා..

යන්තම් රහසින් බල බලා මට දෑසින් ඉඟි කලා..
තේරුම් ගන්නට බැරිවෙලා මා හිත නැවතිලා.. //


ආලේ සොයාලා................

මා පතන ආදරය ඔබ ගාව ඇති බවය..
ඔබ මගෙම සතු බවය මා දන්නේ..
මේ ගැනම දැනගන්න මොහොතකට ඔබෙ සිතට..
පිවිසෙන්න හැකි වෙන්න මා එන්නේ..

සිටියත් එක පන්තියේ හිතවත්කම් කියා..
වදනක් නෑ මිමිනුවේ ලෙන්ගතුකම් කියා..//

ආලේ සොයාලා........................



To Download The mp3 click here.


ගායනය - අශාන්ති
පද රචනය -
සංගීතය -



No comments:

Post a Comment

Followers