Pages - Menu

Earn Money Online

Saturday, February 4, 2012

Pivithuruya Palamu Pema - Karunarathna Divulgane

පිවිතුරුය පළමු පෙම



පිවිතුරුය පළමු පෙම
බිහිසුණුය බිඳුණු දින
ලෙන්ගතුය සුවඳ ඔබ... සුදු හාමිනේ
තනිකඩය තවම මම //

වස්සාන කාලයක හිත දවා
අකුණු සැර නෙත් කෙවෙනි බොඳ කළා
මල් යාය බඹර ගී හඬ තලා
කැකුළු පෙම මල් නටුව හැර ගියා

පිවිතුරුය පළමු පෙම...............

කප්තුරට යදම් බැඳි තටු සලා
සක්මනට නුහුරු සිත තනි කළා
අවර ගිර තරු වැටින් ගිලිහිලා
සුභ නැකත රන් හුයක පැටලුනා

පිවිතුරුය පළමු පෙම...............



To Download The mp3 click here.  





ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් ආර්. ගමගේ
සංගීතය - රෝහණ වීරසිංහ

No comments:

Post a Comment

Followers