Pages - Menu

Earn Money Online

Sunday, February 12, 2012

Hanthanata Payana Handa - Amarasiri pieris

හන්තානට පායන හඳ



හන්තානට පායන හඳ
ලස්සනයිද කියන්න
මා නොදකින ඒ පුර හඳ
ඔබට හැකිය දකින්න //

අඳුරු ලලා වහිනා කල
සරසවි බිම තෙමෙන්න //
කුඩේ යටින් ඔබ යන කල
එපා තනිය දැනෙන්න

ලතා මඩුළු අත වනාවි
එපා අහක බලන්න //
මා ගැන මතකය ගුලිකර
මහවැලියට දමන්න

හන්තානට පායන හඳ //







To Download mp3 click here.


ගායනය - අමරසිරි පීරිස්
පද රචනය -
සංගීතය -

1 comment:

Followers