Pages - Menu

Earn Money Online

Sunday, July 15, 2012

Ahanna Adare Tharam ( Me hithe ellila ) - Dushyanth Weeraman

අහන්න ආදරේ තරම්



මේ හිතෙ එල්ලිලා පෙරදා
ඇවිදින් මා ලයේ නැවතිලා

මා හැර වෙන කෙනෙකුගේ වෙලා
ඉන්නේ කොහොමදෝ ඔයා
කඳුළු වෑහෙනා නෙතු දිහා
බලන්න මොහොතකට ලං වෙලා
හෙමිහිට පපුව මත කන තියා
අහන්න ආදරේ තරම්


දුක දරාගන්නට හිතට හයිය නෑ
හිත හදා ගන්නට කොහොමටත් බෑ
නාදුනන සේ මග හැර යන්න බෑ
තවත් හිතකට හිමි වෙන්න බෑ


මේ හිතෙ එල්ලිලා...............


මා වෙනුවෙන් මට මැවු සෙනේ
හමුවෙලා මග හැරී ගියේ
ආයෙත් ඔබ මා වෙත එනකම්
තනිකඩව සිටී ඔබ කොහෙද ප්‍රියේ


මේ හිතෙ එල්ලිලා...............



To Download mp3 click here





ගායනය - දුෂ්‍යන්ත් වීරමන්
පද රචනය -  දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝනා

No comments:

Post a Comment

Followers