Pages - Menu

Earn Money Online

Tuesday, July 3, 2012

Santhapayen Sitha Pawi Yawi - Harshadewa

සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ


සන්තාපයෙන් සිත පාවී යාවි ආකාසේ
හිස්වාතලේ ඈ සොයා
තාරුකවෙන් මන්පෙත් අසා
මේ පාලු තනියහනේ

පෙම්හීන අවුලා තියා
ඈ කොයිද වෙන් වී ගියේ//

ගිම්හන ගින්නක් වී
හිත් යාය ගිනිලාවී

දුස්වක්නයක් වේ ජීවිතේ//
වාලුකවේ වැස්සක් වගේ
පාලු වු මෙ සන්තනයේ
වැගිරෙන්න අවොත් ඉතින්
සුපිපේවී පෙම්වත් කුසුම්
පෙම් හීන අවුලා තියා
ඈ කොහිද වෙන් වී ගියේ

මල් රේනු විස්සෝපයෙන්
මල් යාය හැර යාවී
‍රෑසියොන්ගේ ගී මැදින්//
පාලු වු මේ යාමෙ ගෙවෙයි
හාදු වු දා පෑ අදරෙන්

ලන් වෙන්න අවොත් ඉතින්
දැල් වේවි ප්‍රේමේ පහන්
පෙම් හීන අවුලා තියා
ඈ කොහෙද වෙන් වී ගියේ



සන්තාපයෙන් හිත පාවී යාවි ආකාසේ.............


To Download mp3 click here






ගායනය - හර්ෂදේව
පද රචනය - නිලාර් කාසිම්
සංගීතය - රාජ්

No comments:

Post a Comment

Followers