Pages - Menu

Earn Money Online

Showing posts with label Prihan Madappuli. Show all posts
Showing posts with label Prihan Madappuli. Show all posts

Saturday, February 11, 2012

Salena Pinne - Prihan Madappuli Ft Bhathiya

සැලෙනා පින්නේ



සැලෙනා පින්නේ තෙමෙනා
කොහෙදෝ යන්නේ නොදොඩා

විසඳා දෙන්නේ කවදා
පතමින් ඉන්නේ සැමදා


මේ සීතේ ආවා ආවා
ආශාව ගාවා ගාවා
තේරේද මාගේ චේතනා //


කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුණා


සැලෙනා පින්නේ................ 


ගෑවීලා මා හා මා හා
නෑ සීමා දාලා දාලා
ප්‍රේමේද දෑසේ වෑහෙනා //


කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව යාවෙනා
සඳ ලැබුණා


සැලෙනා පින්නේ................ 


To Download The mp3 click here.







ගායනය - ප්‍රිහාන් මඩප්පුලි & භාතිය ජයකොඩි
පද රචනය -  ෂෙහාන් ගලහිටියාව
සංගීතය -  භාතිය ජයකොඩි


Wawthale - Prihan Madappuli Ft Nilikshi

වැව්තලේ



වැව්තලේ පෑදි දිය මත ඇඳී ඉරි වාගේ  
වියැකෙන්නෙ නෑ මේ සිත මගේමැදියමේ තනිකමට දුක් දදී හඳපානේ 
වැලපෙන්න බෑ මට තව ඉතින්...

ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන්නැති නම්
ආදරේ නුඹ තමයි
දැනගනු මැන හිත ඇති නම්
මං දෙසත් බලා
යනවද දුටුවෙ නෑ වගේ
ඇස් කොනෙන් හොරෙන් හෝ
බැලුවමත් ඇති
නොදරුවෙක් වගේ පසුපසින් එමී
ඇස් මගේ වුනත් ආයෙ ගන්න බෑ
නුඹම ලුහුබඳී
වැටහෙන්නෑ මටම මගේ
ලැදිකම නුඹට ඇති
නවතින්නෑ මියෙන තුරා
හිත ඇතිකමක හැටී

මෝදු වී හිඳී තනියට තරු රැසක් හිඳී
සුසුමකින් සැදී අදුර ඉකිබිඳී
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී
හිස් අතින් නොවේ ඇස් පුරා කැවෙන දේ අරන් යමී
වැටහෙන්නෑ මටම මගේ ලැදිකම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී....
වැව්තලේ.........


To Download The mp3 click here.








ගායනය - ප්‍රිහාන් මඩප්පුලි
පද රචනය -  කැලුම් ශ්‍රීමාල්
සංගීතය - ප්‍රිහාන් & කේෂාන්


Followers