Pages - Menu

Earn Money Online

Showing posts with label Daddy. Show all posts
Showing posts with label Daddy. Show all posts

Saturday, January 28, 2012

Tiken Tika - Daddy

ටිකෙන් ටික - Daddy

ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව

අම්මලාට දුන්නාදෝ කදුළු කෝටියක්
තාත්තලා හැංගුවාද මදුවිතේ දුකක්
කොනක ඉදන් බලං ඉන්නේ යාළුවෝ කැලක්
යන්නට පෙර මදුසමයට දෙන්න ලොකු දුකක්


පොත් මිටියක් මල් කලබක් ඌවා අද ඔබේ දෑතේ
රන් මුදුවක් දිදුලයි ඔබෙ සුරතේ සතුටු සිනා මැද්දේ
මං තවමත් කල්පනාවේ සිරවී ඇත්තේ
සිතා ගන්න බෑ


ටිකෙන් ටික බිදෙන් බිඳ අපි ආවද මේ තරම් දුර..........
මේ තරම් දුර කටින් කට  කටින් කට
ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පදඑකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලොව


To Download mp3 click here.




ගායනය -  Daddy
පද රචනය -  Daddy  & මනුරංග විජේසේකර
සංගීතය - Daddy

Followers