Pages - Menu

Earn Money Online

Saturday, January 23, 2016

Yana Thanaka - Mihindu Ariyarathna

යන තැනක

යන තැනක ඉන්න සෑමදා සතුටින් ඔයා
මතු දිනක මාවගේ ඔබත් රැවටෙන්නෙපා
ඔබෙන් ලද ආදරය මන් හිතේ සඟවාන හැමකල්
නැවත ඔබහා සසරේ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නැ තරහා

ලඟින් ඔබ තියන් මගේ පණ කියන් එකට හිටිය දිනයේ
මගෙන් තොර ලොවක් ඔබට ඇති බවක් නැහනේ හිතට දැනුනේ
යලිත් ඔබව හිමිනැතිනම් මගේ සෙනෙහේ අඩුනම්
නැවත ඔබහා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා

ගියත්මගේ හිතින් තවත් කෙනෙකුගෙන් පෙමක් පතා රහසේ

අලුත් සෙනෙහසින් දුකක් ලැබුනොතින් මවෙත එන්න පෙරසේ
පෙරුම්පිරුවෙ ඔබ හා මං කූඩු වෙන්න හැමකල්
නැවත ඔබ හා සසරෙ මතුදා එක්වෙන්න දින ගනිනා
මගේ හිත සොයා දවසක ඔයා යලි එන්න නෑ තරහා




MP3 Download

ගායනය - මිහිඳු ආරියරත්න

Followers