Pages - Menu

Earn Money Online

Showing posts with label Shanika Madhumali. Show all posts
Showing posts with label Shanika Madhumali. Show all posts

Wednesday, November 7, 2012

Nihanda Gamane (Bambara Nade) - Bachi Susan, Shanika Madhumali

 නිහඬ ගමනේ

නිහඬ ගමනේ මේ තරම් දුර 
ඇවිද අපි එක වාගේ
මිහිරි මතකේ සැරිසරා ඔබ  

නවාතැන් ගෙන දෑසේ
බඹර නාදේ ඇසෙන මානේ 

රැඳෙනු මාගේ සුවඳ වාගේ 
බඹර නාදේ ඇසෙන මානේ  
රැඳෙනු මාගේ සුවඳ වාගේ

ප්‍රාර්ථනා තවරා ආදරේ
ඉන්න ඉඩ දෙන්න තුරුලේ   
හිනහෙනා කල්පනා
ඔබ නිසයි ජීවිතේ
ඇඟිලි තුඩු තදකර මගෙ නළලේ
සිඹින නුඹෙ සියුමැලි දෙතොලතරේ
ගැඹුරු හද කැලඹුව ඔය කඳුලේ
රහස නොහැඟේ මගේම ලඳුනේ

දෑත් විදා ළමැදේ ආදරේ
දෙන්න විඳ ගන්න රිසිසේ
නිම නොවේ කිසි දිනේ 
පෙම් පැතුම් මා හදේ 

ලබන හැම ආත්මයම ඔබගේ
ලඟම ඉන්නයි මම නම් පැතුවේ
පණට  පණ දී ඉමු දිවි කතරේ
නොයමි රහසේ රකිමි පණ සේ


නිහඬ ගමනේ........................

To Download mp3 click here

ගායනය - බාචි සුසාන් හා ශානිකා මධුමාලි
පද රචනය - සජිත් වී චතුරංග
සංගීතය -කේෂාන් පෙරේරා

Followers