Pages - Menu

Earn Money Online

Showing posts with label V. Show all posts
Showing posts with label V. Show all posts

Monday, February 27, 2012

Visekara Arumaththi - Ranidu Lankage

විසේකාර අරුමැත්තී




විසේකාර අරුමැත්තී
නෙතින් කතා පවසන්නී
සුමුදු වදන් තෙපලන්නී
ගමේ පුංචි හැඩකාරී
හිතේ සතුට මාගේ ඔබමයි
ඔය මුහුණට ලොබ බැන්දේ
ගයන ගීය මාගේ සැමදා
ඔයාටමයි මගේ කෙල්ලේ
විසේකාර අරුමැත්ති
නෙතට හොරා පැනයන්නි
කෝල වදන් මුමුනන්න

මගේ පුංචි හැඩකාරී


අරුමේ හීන බැඳුනු දා නියරේ පාද පැටලුනා
හදෙහි ගැස්ම වැඩි වුනා මාගේ ආදරයේ
හීනේ නැකත් ලියුනු දා ඇඹුලේ රසය වැඩි වුනා
සතුටේ කඳුළු ඉතිරුනා මගේ ජීවිතයේ
පෑයූ හිරු සේ ඔබ නිතිනා
දිවියේ සොඳුරුම තැන හිඳුනා
ගොයමේ අරුමය කිරි වදිනා
මාගේ ආදරේ


විසේකාර අරුමැත්තී.......................


අරුමේ හීන බැඳුනු දා......................



විසේකාර අරුමැත්තී.......................


To Download The mp3 click here.




ගායනය : රනිදු ලංකාගේ & නතාෂා
පද රචනය : චානක ජයසේකර
සංගීතය : රනිදු ලංකාගේ

Followers