Pages - Menu

Earn Money Online

Showing posts with label Amila Indarjith. Show all posts
Showing posts with label Amila Indarjith. Show all posts

Sunday, February 26, 2012

Sihilehi Handawe - Amila Indarjith Ft Sandeeptha

සිහිලෙහි හැන්දෑවේ



සිහිලෙහි හැන්දෑවේ
රොන් විසිරුණු යායේ
ඔබෙ අත සුරතේ තියා
ලන්වී තුරුලේ මේ
හදවත සවනේ හි
රිද්මේ දැනෙනා සේ තියා
රැඳී උණුහුම දැනුනා ද මගෙ සුසුමේ
ඔබ මියදෙන දාක නවතින්නේ
හිත කියනා දේ මයි මා පවසන්නේ
ඇහුනාද ඒ දේ මගෙ හදගැස්‌මේ

තරු අරන් රෑ සඳ අරන්
ගෙනවිත් පුදන්නට මා දන්නෙ නෑ
ඇති තරම් සෙනෙහස අරන්

ඔය හිත පුරවන්න බැරි නම් නෑ


සිහිලෙහි හැන්දෑවේ................

දෙතොලගේ ඇඳි මදහසේ
සැඟවී මැකී යන්න මා දෙන්නෙ නෑ
නෙතු අගේ ඇති ආදරේ

දිව්රා කියන්නට ඕනෙම නෑ


සිහිලෙහි හැන්දෑවේ................


To Download The mp3 click here.






ගායනය : අමිල ඉන්ද්‍රජිත් & සංදීප්ත
පද රචනය : කුෂාන් මනීන්ද්‍ර
සංගීතය : සංදීප්ත ගුණවර්ධන

Followers