Pages - Menu

Earn Money Online

Showing posts with label Sangeeth Wijesooriya. Show all posts
Showing posts with label Sangeeth Wijesooriya. Show all posts

Thursday, April 2, 2015

Mal Kadala - Sangeeth Wijesooriya


මල් කඩාලා මාල ගොතලා

මල් කඩාලා මාල ගොතලා කරට දාලා හැඩ බලා
ඇස් වසාලා කව්ද අසලා කනට කොඳුරා හිනහිලා
හීන ලන්කරලා ඈත නොපෙනී ගියා
අදරේ යලි දැනුනා ඇසට කඳුලැලි දීලා 


නොවෙනස් වෙලා ඉන්නම් කියා මගෙ නළල මත දිවුරලා
අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා


මල් කඩාලා මාල ගොතලා...............

සිහිසුන් කළා වෙන්වී ඔයා මගෙ සිහින මට නැති කළා

අදහන්න බෑ තවම දුන් වේදනා ආදරේ රවටලා
ආල මැදුරක් තනාලා විරහ සුසුමෙන් දවාලා
ආල මැදුරක් තනාලා කඳුළු සුසුමේ දවා

මල් කඩාලා මාල ගොතලා...............

ගායනය - සංගීත් විජේසූරිය  

MP3 Download


Followers