Pages - Menu

Earn Money Online

Showing posts with label Milin. Show all posts
Showing posts with label Milin. Show all posts

Tuesday, August 21, 2012

Oba Yanna (Epa Thawath) - Milin

ඔබ යන්න


එපා තවත් මගේ හිත රිදවන්න //
ආල නුරාකම් නෑ මට සොඳුරු
ප්‍රේම හැඟුම් මතකයි මට වුනි රුදූරූ

ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා මගේ වෙනදා විදිහට
නුඹ මතක ලොවේ සැරිසරන වෙලාවට
නුඹ නැතිව බැරිවුනත් උණුහුමකට මා ලඟ
පෙම් කරන්න බෑ යලි ගොළු වූ හදකට

ඔබ යන්න ඔබ යන්න

හිත කීරි ගැහෙනවා…….

එපා තවත්…….

To Download mp3 click here



ගායනය - මිලින්
පද රචනය - ටිරාන් ගුණසේකර

Followers