Pages - Menu

Earn Money Online

Showing posts with label Dhammika Edirisinghe. Show all posts
Showing posts with label Dhammika Edirisinghe. Show all posts

Friday, January 27, 2012

Sagare Tharam - Dammika Edirisinghe

සාගරේ තරම් - Dammika Edirisinghe



සාගරේ තරම් ආදරේ අරන්
සරා සිහිනයේ නැවතිලා
පිරූ මතකයෙන් සිනා මල් හොයන්
පැතු සේ මා සිතුම් පූදලා
නුරා මල් හැඟුම් ඇහැරලා
සදා ජීවිතේ නුඹ වෙලා

ආදර කවියේ දුරක ගිහිල්ලා
ජීවිත හීනෙට පාටක් දුන්නා
හී සර හිත යට කොනකින් තියලා
සුළඟට ඒ පෙම් කතාව කිව්වා
තනිකම රෑ තුරුලේ උන්දා
හොරෙන්ම ඇවිදින් හිටියද මන්දා

සාගරේ තරම්.............................

පාවෙන සුසුමේ උණුහුම හංගා
හීතල දෙතොලින් දෙකොපුල ඉම්බා
සාගර රල හා තනුවක රන්දා
ආදරණීයම කවියක් ලිව්වා
ඇසිපිය ගෑ ඒ හීනේ දුටුදා
සෙනෙහෙට ගැඹුරක් කොහෙන්ද මන්දා

සාගරේ තරම්.............................



To Download mp3 click here.




ගායනය -  ධම්මික එදිරිසංහ
පද රචනය - තිලින රණතුංග
සංගීතය - රකිත වකිස්ට

Followers