පමා වෙලා මුණ ගැහුණු නිසා
පමා වෙලා මුණ ගැහුණු නිසාදරාගන්න බැරි කඳුළු උනා
මගේ හිතත් මට අහිමි වෙලා
ඔයා මගේ පන වෙලා නිසා
කවිකාර ඇස් දෙකේ පෙම හංගලා
මට ආයේ ඔබ වගේ තවකෙක් එපා //
තවම මං ඔය රුවේ අතරමං වෙලා
බලා ඉන්නේ මගේ වෙනකං
හුස්ම මගෙ ඔයා .....................
පිටුපාලා යන දිහා හොරැහින් බලා
දුර ඉදන් හඬන්නම් ඔබ සතුටින් සිතා //
මතු භවේ හමු වෙලා යලි ලං වෙලා
තුරුලට කරන් හඬන්නම් විඳි දුක කියා
ගායනය - දමිත් අසංක
No comments:
Post a Comment