Pages - Menu

Earn Money Online

Showing posts with label Udesh Indula. Show all posts
Showing posts with label Udesh Indula. Show all posts

Friday, May 18, 2012

Mage Adaraneeya Adare - Udesh Indula

මාගේ ආදරණීය ආදරේ


මාගේ ආදරණීය ආදරේ
වෙන හිතකට පවරා තියා
යන්නට ඇයි මට ඉඟි කලේ
මට නම් නුඹ විතරයි උන්නේ


වාවන්න බෑ කඳුළු මෙතරම්
ගලා යද්දී දෙනෙත තෙමා 
තනිවෙන්න බෑ සුසුමන් මෙතරම්
තොදොල් වෙද්දී මතක් වෙලා 
මා හැර යන්න ගියේ මොන හිතකින්ද කියා
තාමත් මට හිතා ගන්න බෑ 

හිමි වෙන්නෙපා සෝ සුසුම් මෙතරම්
පෙම් කල හිතකින් සසර පුරා
තනි වෙන්න එපා කිසිදා ඔබ නම්
සතටින් ඉනු මැන හිනා වෙලා 
මා හැර යන්න ගියේ මොන හිතකින්ද කියා
තාමත් මට හිතාගන්න බෑ 


මාගේ ආදරණීය ආදරේ...........................


To Download mp3 click here


ගායනය :- උදේශ් ඉන්දුල
පද රචනය:-
සංගීතය -

Followers