මන් දෝත පෑවාට
මන් දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ
ගන් ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ
මල් රේනු ඉම්බාට මන් ගාව මල් නෑනේ පිපුනේ
මන් හීන මැව්වාට ඒ හීන රහසේම සැඟවේ
හිස් වා තලයේ හිත පාවෙනවා
හිරිමල් හීනේ උන්නත් නිබඳේ
මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ
කිමද නොහැඟේ
නිල් ඟන් දිය රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
ඇයි එය දැක බිඟු කැන් නාවේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ
මං තාමත් තනියෙන්මයි ඉන්නේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් හිත් නලියන්නේ
මං තාමත් තනියෙන්මයි ඉන්නේ
හිස් වූයේ ඇයි සන්තානේ
මන් දෝත පෑවාට ආකාසේ තරු ඒද නැහැනේ
ඟන් ඉවුරේ උන්නාට රන් මාලු ගොඩ ඒද නැහැනේ
හිස් වා තලයේ හිත පාවෙනවා හිරිමල් හීනේ
උන්නත් නිබඳේ
මගේ ජීවිතයේ ලියවී නැහැ ආදරේ
කිමද නොහැඟේ
ලතැවුල් ලං ලං වූ දා කවුරුද උන්නේ සමීපේ
හසරැල් මතකෙන් මැකී සිත් මානේ පාළු වී
නිල් ඟන් දිය රැල් අතරේ නිල් මානෙල් මල් සුපිපේ
රොන් ගන්නයි බිඟු කැන් නලියන්නේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ
පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ
ඇල් හීතල පවනැල්ලේ පෙම්වත් සිත් නලියන්නේ
පෙම් ගීතය මුමුනමු දැන් රිසිසේ
සන්තෝසේමයි ලංවන්නේ
සන්තෝසේමයි ලංවන්නේ
To Download The mp3 click here.
ගායනය - උමාරියා & දුෂාන්
පද රචනය -
සංගීතය -
Showing posts with label Umaria Sinhawansha. Show all posts
Showing posts with label Umaria Sinhawansha. Show all posts
Monday, March 19, 2012
Friday, March 2, 2012
Sinaha Ko - Umaria Sinhawansha
සිනහ කෝ
සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමී තවරා මුළු ජීවිතේ
විහඟ ගී වැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ
පැතුම මාගේ තුන් හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ
අවදි කරවා මතකේ ඔබේ
කඳුළු සලමීහැරදා මුළු ජීවිතේ
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ
To Download mp3 click here.
ගායනය : උමාරියා
පද රචනය :
සංගීතය :
සිනහ කෝ දැන් හීනයේ
ගං තෙරේ මා පාළුවේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමී තවරා මුළු ජීවිතේ
විහඟ ගී වැල් රැව් දිදී
දවයි මා මේ තනිකමේ
සොයා එන්නේ දෝ
මුළු ජීවිතේ
හදෙහි රැඳෙනා සිත්තම් ඔබේ
සිතේ බොඳවී තිබුණා මුළු ජීවිතේ
පැතුම මාගේ තුන් හිතේ
මා ඔබේ මා හීනයේ
සොයා එන්නේදෝ
මුළු ජීවිතේ
අවදි කරවා මතකේ ඔබේ
කඳුළු සලමීහැරදා මුළු ජීවිතේ
තනිව හඬනා පෙම් හීනයේ
සුසුම් එවමි තවරා මුළු ජීවිතේ
To Download mp3 click here.
ගායනය : උමාරියා
පද රචනය :
සංගීතය :
Subscribe to:
Posts (Atom)