Pages - Menu

Earn Money Online

Showing posts with label Buddhika Ushan. Show all posts
Showing posts with label Buddhika Ushan. Show all posts

Wednesday, January 25, 2012

Me Sanda wunath - (මේ සඳ වුනත්)

මේ සඳ වුනත් - Buddhika Ushan



මේ සඳ වුනත් - පායා ඇවිත්
ඉස්සර වගේ එලිය දුන්න උනත්
ඒ හුළඟමත් අයෙත් ඇවිත්
නුඹ හිද්දි දුන් සිසිල දුන්නා උනත්
පෙර හැම දේම නුඹ නැතිව ලැබුනා උනත්
මේ එක රෑට නුඹ නැතිව තැවෙනා දෙනත්
හෙට එන රෑට නුඹ නැතිව කෙලෙසක නම්
ඉවසම්දෝ...............................

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ//



ආයේ හිරු නෑ හෙට හුලඟත් නෑ
නුඹ ආවත් මේ රැය නෑ
ආයේ නුඹ නෑ දුක කඳුලුත් නෑ
රැය ආවත් මම නෑ

මේ ගෙවෙන්නේ අවසන් රැයම වේ
ආයේ නම් රැය අවසන් වේ//





ගායනය - බුද්ධික උෂාන්
පද රචනය - ඉසුරු වීරසිංහ
සංගීතය -  සංඛ දිනෙත්




To Download mp3 click here.

Followers