Pages - Menu

Earn Money Online

Showing posts with label Namal Udugama. Show all posts
Showing posts with label Namal Udugama. Show all posts

Sunday, March 11, 2012

Me wedana Mata Pawarala - Namal Udugama

මේ වේදනා මට පවරලා




මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා
අදහන්න බෑ පිළිගන්නේ නෑ
ඔබමද කියා පෙම් කල කෙනා ඒ


ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
අන්සතු වෙලාදෝ මට මැව් කෙනා
අපට අප හිමි නෑ සදා 

මේ වේදනා මට පවරලා
වෙන් වී ගියේ ඇයි මා හඬවලා


ළඟ උන්නු කාලේ කී කතා සිහිවේ
අමතක වුනාදෝ නිස් කාරනා
යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්



ඔබට මා හිමි නෑ ......................................


ම කඳුළු අතරේ රඳවා තියාලා
ඈතට වුනේ ඇයි රහසේ ඔයා

යලි මුණ ගැහෙයි නම් නාදුනන සේ මං
මග හැරලා යන්නම් මතු හමු නොවෙන්නම්


ඔබට මා හිමි නෑ......................................


මේ වේදනා මට පවරලා...........................


ඔබට මා හිමි නෑ......................................



මේ වේදනා මට පවරලා...........................



To Download The mp3 click here.


ගායනය - නාමල් උඩුගම
පද රචනය -
සංගීතය -

Thursday, February 9, 2012

Ra Sihinen - Namal Udugama

රෑ සිහිනෙන්



රෑ සිහිනෙන් ඔබ ළඟ මා සැනසෙනවා
මා සැබෑවෙන් ඔබ ගැන සිත ලතවෙනවා //

මේ බැඳුනු සෙනේ කෙදිනද මා පවසන්නේ
ආදරිය කියා කෙලෙසද මා අමතන්නේ
අපේ ලොවේ කෙදිනද අප තනිවන්නේ

රෑ සිහිනෙන් .........................

ඈ සනසවමින් මේ ගී වැල් ගයමි මෙමා
මේ මිහිරි ලොවේ සැනසුම මා ලැබ ගන්නම්
කුමරියනේ කිමද මා ගැන නොසිතන්නේ

රෑ සිහිනෙන් .........................



To Download The Original MP3 click here.


To Download the Remake Click Here










ගායනය - නාමල් උඩුගම
පද රචනය -
සංගීතය -

Tuesday, February 7, 2012

Ma Muwa Agin - Namal Udugama

මා මුව අගින්



මා මුව අගින් හිනහුනා
ඈගේ හැඟුම් පිබිදුනා
ආදර ලොවක් ගැනද ඒ සිතන්නේ
සොයුරියනේ ඔබට මගේ හද නොලැබෙන්නේ

රුව දැකලා සිත පිරිලා
හද බැඳිලා තැවෙනු එපා //

මා මුව අගින්...............

මා තනිවී නෑ ලෝකේ
මටද කුමාරියක් ඇතේ //

මා මුව අගින්...............



To Download The Original MP3 click here.


To Download the Remake Click Here






ගායනය - නාමල් උඩුගම
පද රචනය - 
නාමල් උඩුගම
සංගීතය -  
නාමල් උඩුගම

Followers