Pages - Menu

Earn Money Online

Showing posts with label Chinthaka Malith. Show all posts
Showing posts with label Chinthaka Malith. Show all posts

Sunday, February 26, 2012

Shungara Geethe - Chinthaka Malith

ශුන්ගාර ගීතේ



ශුන්ගාර ගීතේ මිහිර වින්දා
දුර ඈත කන්දේ නෙතු රන්දා
ඉදුනීල දෑසේ දල්වා තිබුනාද මන්දා
නොකියූව රහසේ රස හන්ගා

ළග ඉන්න පුලුවන්ද
ආයේ දවසක් රහසේම හමුවෙලා
කිමිදෙන්න පුලුවන්ද දෑසේ
ආයෙත් පහසේ ළං වෙලා //

ඒ මුවග මදහාසේ ඉඟියක්ද මට පෑවේ
ඔබේ ආදරේ මාගේ සිත ඉල්ලා

තනිවෙන්න බෑ සිතේ  හිත හඬනවා 
සුළඟේ වෙලීලා මං ආවා
හමුවෙන්න ඕනි මයි
ඇයිද ඉන්නේ හැංගිලා
සනසන්න මා සදා රූබරියේ
පෙරුමන් පුරා සදා මා ඉන්නවා
ඔබ මාගෙමයි නේද ආදරෙයි නේද
දිවිපුරා අහනවා


ළග ඉන්න පුලුවන්ද ..............

ශුන්ගාර ගීතේ.....................


ළග ඉන්න පුලුවන්ද............////



To Download The mp3 click here.




ගායනය : චින්තක මලිත්
පද රචනය :
සංගීතය :

Followers