Pages - Menu

Earn Money Online

Showing posts with label Sajjad Hasan. Show all posts
Showing posts with label Sajjad Hasan. Show all posts

Sunday, February 26, 2012

Sihina Hora - Sajjad Hasan

සිහින හොරා


සිහින හොරා මේ හිත කියවලා
හොරහින් සුසුමන් පිටකලා

පෙම්බර කල්පනා හරි හුරතල් වෙලා
මේ ඇස් වටේ කැරකුනා
තරු දෑස හෙමින් කියන කතා හොඳින් වැටහුනා
මා දන්නෑ වගේ උන්නා
පොඩ්ඩක් ගනන් උස්සලා

හිත කීරි ගැහෙනා පෙම් පාරු හිනහා
මනමාල කම් පෑදුවාවේ
සංකාවේ වෙලෙනා සන්තාප හරවා
ඔබ මාගේ හීනෙට වුනාවේ

තරු දෑස හෙමින් කියන කතා............

සුභ හීන පෙනෙනා රෑ තිස්සේ නොනිදා
පෙම් හීන මල්වර වුනාවේ

හිත තෝරගෙන මා ඔබෙ ආලෙ ඉල්ලා
ලං වෙන්න කාලය තමයි මේ


තරු දැස හෙමින් කියන කතා...............


සිහින හොරා.......................................


To Download The mp3 click here.




ගායනය : සජාඩ් හසන්
පද රචනය : දිලාන් ගමගේ
සංගීතය : රදීෂ් වැන්දබෝන





Thursday, January 26, 2012

Dase welemin ma

දෑසේ වෙලෙමින් මා - Sajjad Hasan



දෑසේ වෙලෙමින් මා පවසනා කාරනා
සිතගේ එතෙමින් මා මුමුණනා කාරනා
හීනෙන් ඇවිදින් මා මුමුණනා කාරනා
මගේ ආදරේ නොදැනේදෝ මා මියෙනා තුරා

පෙම් හීනෙක නැවතීලා දීලාදෝ හිත ලියලා
හීන දැකලා එපා වෙලා එනවාදෝ හිත ඉල්ලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

හද සෙනෙහේ උතුරාලා පිටාර යනවා හැරිලා
තනිකම දැන් තිත්ත වෙලා දෙනවාදෝ හිත ලියලා
දන්නේ නෑ දැන් නම් විඳින්නේ නෑ
මං  නම්
ආදරේ අහානකන් ලන්වීලා හිදී මං

දෑසේ වෙලෙමින් මා ......................



To Download mp3 click here.


ගායනය - සජාඩ් හසන්
පද රචනය - දිලාන් ගමගේ
සංගීතය - රදීෂ් වැන්දබෝන 

Followers