Pages - Menu

Earn Money Online

Saturday, February 11, 2012

Salena Pinne - Prihan Madappuli Ft Bhathiya

සැලෙනා පින්නේ



සැලෙනා පින්නේ තෙමෙනා
කොහෙදෝ යන්නේ නොදොඩා

විසඳා දෙන්නේ කවදා
පතමින් ඉන්නේ සැමදා


මේ සීතේ ආවා ආවා
ආශාව ගාවා ගාවා
තේරේද මාගේ චේතනා //


කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව පාවෙනා
සඳ ලැබුණා


සැලෙනා පින්නේ................ 


ගෑවීලා මා හා මා හා
නෑ සීමා දාලා දාලා
ප්‍රේමේද දෑසේ වෑහෙනා //


කොඳුරා සඳ රෑ යාමේ පාවෙලා
මතු මේ වාගේ මා ගාව යාවෙනා
සඳ ලැබුණා


සැලෙනා පින්නේ................ 


To Download The mp3 click here.







ගායනය - ප්‍රිහාන් මඩප්පුලි & භාතිය ජයකොඩි
පද රචනය -  ෂෙහාන් ගලහිටියාව
සංගීතය -  භාතිය ජයකොඩි


No comments:

Post a Comment

Followers