කඳු පාර ඈත අයිනේ
සඳ රෑක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා //
යාළු වී දෙවටේ එදා
කී කතා අසා //
පාලු වී හැඬුවා සදාමාරුතේ පවා
කඳු පාර ඈත අයිනේ................
ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා //
මා සොයා ආවා වගේවෙන් වෙලා ගියා
කඳු පාර ඈත අයිනේ................
To Download mp3 click here.
To Download the Remake Click Here
ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය -
සංගීතය -
No comments:
Post a Comment