Pages - Menu

Earn Money Online

Friday, February 24, 2012

Hangum Warusawe - Kasun Kalhara

හැඟුම් වරුසාවේ



හැඟුම් වරුසාවේ...........

හැඟුම් වරුසාවේ
තෙමෙන කින්නරියේ
විල තලේ කැළඹේ
සඳ දියේ රහසේ //

තරු ඇස් පියා සැතපී
මිහිදුම් වලා යහනේ
පාට හෙදුනු හීනයක දැවටී
නිදි සුව ලදින්නේ රාත්‍රියේ

මල පෙති සලා සැරසී
නෑ වසන්තය එන්නේ
කුරුටු ගෑ ගිමන්කළ වැතිරී
මුවරද සිඹින්නේ ආදරේ

හැඟුම් වරුසාවේ



To Download mp3 click here.


ගායනය - කසුන් කල්හාර
පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ
සංගීතය - නාලක අංජන කුමාර


3 comments:

  1. පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ

    සංගීතය - නාලක අංජන කුමාර

    ReplyDelete
  2. පද රචනය - ප්‍රභාත් වෙත්තසිංහ

    සංගීතය - නාලක අංජන කුමාර

    ReplyDelete

Followers