ඔබේ සිනා ලඟ නෙත නැවතුනුදා
ඔබේ කථා ලඟ සිත නැවතුනුදා
ප්‍රේමය හැඳින්නෙමි ප්‍රේමය හැඳින්නෙමි
මේ ලෝ තලයේ //
කුමටද උපමා ඉතිහාසේ උන් ප්‍රේමවන්තයින්ගෙන්
කුමටද ආදරයේ පෙම් සැමරුම් පෙම් පාරාදීසෙන්
ඉමක් කොනක් නැති ආකාසේ තරු පායා එන සේමා
ඉමක් නිමක් නැත පෙම හදවත් තුල පෙම් සිතුවිලි බෝමා
ඔබේ සිනා ලඟ........................... //
To Download The mp3 click here.
ගායනය: ජගත් වික්‍රමසිංහ
සංගීතය: ජගත් වික්‍රමසිංහ
පද රචනය: දේශාංජලී වික්‍රමසිංහ
No comments:
Post a Comment