Pages - Menu

Earn Money Online

Tuesday, February 14, 2012

Oba Langa Nathi Me Sasare - Rukantha Gunathilaka

ඔබ ළඟ නැති මේ සසරේ



ඔබ ළඟ නැති මේ සසරේ
තනිකම දැනුනා අඳුරේ

පැතුවා ඔබේ සිසිල උණුසුම් කතරේ
ඔබ මා ළඟ නැති අතරේ

රන් දේදුණු පෑයූ දා
ඔබ හා මා එක්වූ දා
මතකයි ඔබේ සුදු අත ගෙන පියමැන්නා
පොද වැස්සක අපි දෙන්නා

විළඳ පොරි ඉහලා අපට සුබ පැතුවා
අසිරි හඬ දීලා මංගලම් කීවා
සුවඳින් පිරී හසරැල් ඔබේ මගෙ මුවගට ළංවූවා
ඔය රූ මගෙ නෙතු දුටුවා

සඳ කිරණ වැදිලා මල් සුවඳ දැනිලා
පිණි දහඩිය වැටිලා ඔබෙ මුහුණ තෙමිලා
ඔබ හා මෙමා දෙදෙනෙක් කියා සිතුවා ඉවරයි සිතුනා
රැය පහන් කලා දෙදෙනා


ඔබ ළඟ නැති මේ සසරේ................





To Download The mp3 click here







ගායනය: රූකාන්ත ගුණතිලක
සංගීතය: රූකාන්ත ගුණතිලක
පද රචනය:

No comments:

Post a Comment

Followers