Pages - Menu

Earn Money Online

Thursday, February 9, 2012

Chanchla Hangumaka - Sanka Dineth ft Maheshika

චංචල හැඟුමක



චංචල වේ හැගුම් රෑ ආකානේ
කඳුලැල් වෙනවා මයි හඳපානේ
පායා දියවී යන දේදුන්නේ
පියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ
වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි අදරේ
මායාවක්මයි අදරේ

චංචල හැඟුමක නිදිවරනා තුන්යාමේ
කඳුලට ඇයි අඬගසන්නේ හඳපානේ
යස එලිමහනේ රස තියෙද්දි ආදරේ
දේදුන්න කියන මායාව ද ලුහුබැන්දේ
ඔබ කී ලෙසටම ආයේ
හමුවෙන එක වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ

මිරිඟුවම ද හැමදාම ඇස්බැන්දුම් කෙරුවේ
දැන දැනමද හැමදේම දෝතින්ම පිදුවේ //

පැන සීමාවක් රස බලද්දී ආදරේ
පැන යනවාමයි මිරිඟුව ඔබටත් රහසේ //
ඔබ කී ලෙසටම ආයේ
දුක නම් ලං වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ

ක්ෂිතිජයම ද හැමදාම දෙහිතක් එක්කෙරුවේ
ඒ පරතරයම නේද ඒ හීත් වෙන්කෙරුවේ //

දුර ළඟ වාගේ සුව ලබද්දි ආදරේ
ළං වෙන්නෑමයි ක්ෂිතිජය එක්නොවනා සේ //
ඔබ කී ලෙසටම ආයේ
පාළුව ලං වෙනවාමයි
මායායක්මයි අදරේ
මායායක්මයි අදරේ



To Download The mp3 click here.








ගායනය - සංඛ දිනෙත්
පද රචනය - 
සංගීතය -


No comments:

Post a Comment

Followers