Pages - Menu

Earn Money Online

Monday, February 6, 2012

Mage Sihina Heena Tharu Kakuli - Radeesh Vandabona

මගෙ සිහින හීන තරු කැකුලී



මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳං
තරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්
ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්
මේ ඒ නිමේෂයේ ආදරේ කියන්...........

දඟකාර යව්වනී නෙතු කෝල නංවමී
මතුදාක ලන්වෙමී ලන්වෙමී ලන්වෙමී
රතු රෝස කම්බුමින් හසරැල් ගඟුල් සැලී
නොනිදා සිතුම් හිදී ඒ ඈ.................

මට දුන්න ඒ හැගුම් නොකරන්න හද රිදුම්
කිසිදාක වෙන් නොවී වෙන් නොවී වෙන් නොවී
සොඳුරුයි ඒ වදන් නුහුරුයි ඒ සිතුම්
මිහිරියි හැගුම් විදියි ඒ ඈ.......

මගෙ සිහින හීන තරු කැකුලී................



To Download The mp3 click here.




ගායනය - රදීෂ් වැන්දබෝන
පද රචනය - බන්දුල හෙට්ටිආරච්චි
සංගීතය -   රදීෂ් වැන්දබෝන

No comments:

Post a Comment

Followers