Pages - Menu

Earn Money Online

Friday, February 3, 2012

Thurul Wenna Asai - Bathiya & Santhush

තුරුල් වෙන්න ආසයි



තුරුල් වෙන්න ආසයි හැන්දෑවේ
ඉගිල්ලෙන්න ඇත්නම් ආකාසේ
හිතින් පෙම් කළා මං ඔබ දන් නෑනේ
රැයේ සිහිනයෙන් මා ලං වුනානේ

ඉවසන්න බෑ හදගින්න මාගේ
පවසන්නකෝ ඔබෙ ආදරේ //
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මං ආදරෙයි

තුරුල් වෙන්න ආසයි.................

නෙතු කැන් ආනන්දේ
ඇයි ඔබ ඔරවන්නේ
තනි කම වද දෙන්නේ
ඔබේ ආදරේ

උහුලන්න බෑ ඔය කැල්ම දෑසේ
ඉගිලෙන්නකෝ හද මන්දිරේ //
හිතුවක්කාරී යන්න එපා දැන්
ආදරෙයි සැමදා මන් ආදරෙයි

තුරුල් වෙන්න ආසයි.................



To Download The mp3 click here.




ගායනය - භාතිය & සන්තුෂ්
පද රචනය -
සංගීතය -

No comments:

Post a Comment

Followers