Pages - Menu

Earn Money Online

Friday, February 3, 2012

Amma kenek ( Iparani Pemwathi ) - Karunarathna Divulgane

අම්මා කෙනෙක් (ඉපැරණි පෙම්වතී )



අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැති
සතුටින්ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී //

මමද සැමියෙකි ඇයට අවනත
දෙදරුවන් ළඟ නිවන සරතැස
කාලයේ වැලි තලාවේ
සබඳකම් සැඟ වුනාවේ

අම්මා කෙනෙක්..............

අතරමග සුනු විසුනු පැතුමක
මතක මිහිරී තාම හිත යට
පරවුනත් මල අතීතේ
සුවඳ හදවත සමීපේ

අම්මා කෙනෙක්..............



To Download The mp3 click here.








ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - රවී සිරිවර්ධන
සංගීතය - රෝහණ වීරසිංහ

No comments:

Post a Comment

Followers