Pages - Menu

Earn Money Online

Saturday, July 7, 2012

Asuru Sanin Eka Mohothakadi - Yamuna vinodani

අසුරු සැනින් එක මොහොතකදී



අසුරු සැනින් එක මොහොතකදී
කාලය නැවතී යලි ඇරඹී
විශ්වය අලුතින් බිහිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

යෙහෙලියන්ගේ ඉඟි දිනක සැබෑ වී
ඔබේම කුලගෙයි පතිනිය වන්නට //
මතුයම් දවසක හැකිවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා

අසුරු සැනින් එක මොහොතකදී........

සෙනෙහෙ විමානේ කිරුල දරන දා
සිඟිති තොලක කිරි සිනා දකින්නට //
එක සෙවනකදී හමුවේවා
ඔබේම වී මා මගේම වී ඔබ
අපේම වී අප ඉපදේවා


අසුරු සැනින් එක මොහොතකදී.........


To Download mp3 click here


ගායනය - යමුනා විනෝදනී

 

No comments:

Post a Comment

Followers