Pages - Menu

Earn Money Online

Monday, July 2, 2012

Obata mathakada thawama - Kasun kalhara

ඔබට මතකද තවම 



ප්‍රේමයේමං තලාවේ
ප්‍රේමයේ මං තලාවේ

පා සටහන් අප දෙදෙනාගේ
බොහෝදුර ඇදුනු වග


ඔබට මතකද තවම///
තවම

පා සටහන් බෝ ගැඹුරුයි
ආදරේ ආදරේ
පොළවටත් දැනෙන්නැති
දුශ්කරම කාලයෙත් එක ලම ඇවිද ගිය
පා සටහන් අප දෙදෙනාගේ

ඔබට මතකද තවම///
තවම


නිදහසේ ඇවිදයන හැඟීමෙන්

පාර වරදින්න ඇතී
සමුගෙන වෙන් වීමට
ගමන් මග අතරමග උමතු වී
සැරිසැරූ
පා සටහන් අප දෙදෙනාගේ

ඔබට මතකද තවම//
තවම


ප්‍රේමියේ


To Download mp3 click here






ගායනය - කසුන් කල්හාර

No comments:

Post a Comment

Followers