Pages - Menu

Earn Money Online

Friday, July 13, 2012

Mage Heenaye Langa Innata - Udaya Sri

මගෙ හීනයෙ ළඟ ඉන්නට



මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟ කෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ

මගෙ හීනයෙ.......................................

නොමියෙන මල් මතක පෙතී එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නව නම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ


මගෙ හීනයෙ.......................................


To Download mp3 click here



ගායනය - උදය ශ්‍රී
පද රචනය -
සංගීතය -

No comments:

Post a Comment

Followers